Facebook tricks



ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්. Download

ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහEnglish වලින් Photo Comments හෝMeme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් හදුන්වා දෙනවා.

 

අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා :
  • මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්.
  • ඔයාලට ඕනම තරමක් වචන සහPhotos අතුලත් කරල බොහොම ලස්සන Photo commentsනිර්මාණය කරගන්න පුළුවන්.
  • ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis සහ Troll Faces ඇප් එකේ Library එකෙන් ලබාගන්න පුළුවන්  වගේමGallery එකෙන් හෝ Cameraඑකෙන් Photos අතුලත් කරන්නත් පුළුවන්.
  • Comment එකේ background එකට ඔයලගෙ Gallery එකෙන් හෝCamera එකෙන් Photosලබාගන්නත් පුළුවන්.
  • අතුලත් කරපු photos සහcomments rotate කරන්න වගේමmove කරන්නත් පුළුවන්, ඒ වගේම comments වල font එක, font size එක සහ පාටත් වෙන්ස් කරන්න පුළුවන්.
  • ඒ වගෙම හදාගත්ත photo comments direct SD Card එකටsave කරන්න සහ ඔයලගෙ යාළුවොත් එක්ක share ගැනීමේ පහසුකමත් ඇතුලත් වෙන 
  • Download Apk  මෙතනින් download කරගන්න Wait 5sce AND skip ad

Comments

Popular posts from this blog

Ebates 75$ නොමිලේ