පැය දෙකක් 1$ක්

මේක clixsense,

neobux වගේ ad click කරල සල්ලි හොයන site එකක් නෙවෙයි.. මේකෙදි කරන්න තියෙන්නෙ points හොයන එක.. ඒක හරි ලේසි වැඩක්... points 5000 ක් හොයාගත්ත කියන්නෙ ඩොලර් 1 ක්. අලුත් කෙනෙකුට පළවෙනි දවසෙන්ම ඩොලර් 1 ක් හොයන්න අමාරුයි.. සතියක් විතර උනන්දුවෙන් වැඩ කළොත් එතන ඉදල ඩොලර් 1ක් නෙවෙයි ඊට වැඩියෙන් උනත් හොයන්න පුලුවන්. ඕන වෙන්නේ උනන්දුවයි කැපවීමයි විතරයි.ගොඩක් අය මේ වගේ site වලRegister වෙලා සල්ලි හොයන්න ආමාරුයි කියල අතහැරල දානව. ඒත් මම නම් කියන්නෙ එහෙම කරන්න එපා කියල.කන්දක් නැග්ගොත් අනිවා ඉතින් බෑවුමකුත් තියෙනවනෙ. 



අපිට points හොයන්න ක්‍රම ගොඩක් මේ site එකේ තියෙනව. ඒ ක්‍රම තමයි මේ...


·        Facebook page, photo වලට like දැමීම.(points 1 ත් 14 ත් අතර)

·        Twitter follow කිරීම මගින් ( points 1ත් 15 ත් අතර)

·        Youtube එකේ subscribe, views, likeකිරීම මගින් (points 2 ත් 20 ත් අතර)

·        තව මේ වගේ ගොඩක් social media තියෙනව. ඒ හැම එකකින්මpoints හොයන්න පුලුවන්.

·        Web site වල traffic එක වැඩි කිරීම මගින්.(points 5 ත් 20 ත් අතර)

·        හොදම ක්‍රමය වගේම ගොඩක් points හොයන්න පුලුවන් විදිය තමයි මේsite එකෙන් දෙන පොඩි පොඩි jobs කරල   (උදා- typing, copy and pasting වගේ)    points හොයන එක (250 ත් 500 ත් අතර)




                                           මේවයින් මම වැඩියෙන්ම කළේ web site traffic වලින් pointsහොයන එක.මම මේ එකේ මාසයක් වැඩ කරල ඩොලර් 5 ක් හොයාගත්තා...

 ඉතින් මම කියන්නෙ මේ site එකේ Register වෙලා points ටිකක් හොයල බලන්න කියල...

හරි එහෙනම් මේ පහලින් ගිහින් Register වෙන්න.





Register වුනා නම් email එකට confirm email එකක් ඇවිල්ල ඇති. ඒකත් confirm කරලaccount එකට log වෙන්න.දැන් වම් පැත්තෙ උඩ තයෙන Earn points/money click කරල මම අර ඉස්සරවෙලා කියපු ක්‍රම වලින් කැමති ක්‍රමයකින් හරි පුලුවන් නම් ඒ ක්‍රම ඔක්කෝමuse කරල හරි points හොයන්න පටන් ගන්න

.


Points 10000 ක් ඒ කියන්නෙ ඩොලර් 2 ක් හොයාගත්ත ගමන්paypal, payza වලට සල්ලි cashout කරන්න පුලුවන්.මම දීපු link එකෙන්ම ගිහින් Register වෙන්න ඒ link එකreferell link එකක්.එහෙනම් මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම්comment කරන්න.

Share :

Comments

Popular posts from this blog

Facebook tricks

Ebates 75$ නොමිලේ