Popular posts from this blog
Facebook tricks
ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්. Download ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් Photo Comments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් හදුන්වා දෙනවා. අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා : මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්. ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photo comments නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis සහ Troll Faces ඇප් එකේ Library එකෙන් ලබාගන්න පුළුවන් වගේම Gallery එකෙන් හෝ Camera එකෙන් Photos අතුලත් කරන්නත් පුළුවන්. Comment එකේ background එකට ඔයලගෙ Gallery එකෙන් හෝ Camera එකෙන් Photos ලබාගන්නත් පුළුවන්. අතුලත් කරපු photos සහ comments rotate කරන්න වගේම move කරන්නත් පුළුවන්, ඒ වගේම comments වල font එක , font size එක සහ පාටත් වෙන්ස් කරන්න පුළුවන්. ඒ වගෙම හදාගත්ත photo comments direct SD Card එකට save කරන්න සහ ඔයලගෙ යාළුවොත් එක්ක share ගැනීමේ පහසුකමත් ඇතුලත් වෙන Download Apk මෙතනින් downl
Ebates 75$ නොමිලේ
Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න... මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම් 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ. කොහොමද මේක වෙන්නේ? අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි
Comments
Post a Comment