phone memory full නම් මෙන්න විසදුම

phone Memory Full වෙන එකට විසදුමක්.....

තවත් app එකක් තමයි අදත් අරගෙන ආවේ. මේ app එක දාන්න නම් 4n එක root කරලා තියෙන්න ඕනෙ.මෙතනින් රූට් කර ගන්න.... මේ app එකෙන් පුළුවන් Internal memory එකේ තියෙන ඕනම දෙයක් external memory එකට දාන්න. කොටින්ම කිව්වොත් phone memory එකේ තියෙන ඕනෙම දෙයක් SD Card එකට දා ගන්න පුළුවන්. පොඩි 4n වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි app 2ක් 3ක් දාපු ගමන් Memory Full වෙන එක. කතා නැතුවම වැඩේට බහිමුකෝ.Link 2 SD app එක කර ගන්නකෝ. *දැන් Install කරලා open කරද්දී root permission ඉල්ලයි. Allow කියලා දෙන්න. දැන් ඔයාගේ 4න් එකේ තියෙන app ඔක්කොම ඔතන පෙන්නනවා.

මෙතනින් download කරන්න


Comments

Popular posts from this blog

Facebook tricks

Ebates 75$ නොමිලේ